අද (25) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් කිරීමට සූදානම් වේ. එසේම ගුරු හා විදුහල්පතිවරුන්ද සිය වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් හෙට සිට වෘත්තීය ක්‍රියා මාර්ගයන්ට අවතීර්ණ වීමට තීරණය කර ඇත.
දුම්රිය වැඩවර්ජනයට මුහුණදීම සදහා මේ වනවිට සියලුම ලංගම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත.
රට පුරාම මෙලෙස විවිධ වෘත්තීය සමිති වැඩවර්ජන ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටී.
2019-09-25