රටේ සියළුම ප්‍රදේශ වලට හුදෙකලා බව ඉවත් කෙරේ

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි උතුර ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා බවින් ඉවත් කළ බවය.

ඒ අනුව මේ වන විට හුදකලා කර තිබු සියලු ප්‍රදේශ හුදකලා බවින් ඉවත් කර ඇතැයි ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *