රටට දැයට නව ආරම්භයක් දෙමින් නව නිපැයුම් සදහා වූ කාර්ය සාධක බලකායක්

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අදහසකට අනුව ආරම්භ වූ නව නිපැයුම් සදහා වූ කාර්‍ය සාධන බලකායෙහි පළමු හමුවීම අද (20) දින පැවැත්වුනි.

කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ කැපවී ක්‍රියා කළ වඩාත් ඉස්මතු වූ නව නිපැයුම්කරුවන් දිරි ගන්වා, ස්වදේශීය රටක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් සහ එය අපනයන මට්ටම කරා ගෙන යෑමට රුකුලක් වේ යැයි යන බලපොරොත්තුවෙන් ආරම්භ කළ මෙම බලකාය අග්‍රාමාත්‍ය කාර්‍යාලය, නාවික හමුදාව සහ අදාල රාජ්‍ය හා පුද්ගලික අංශවල ප්‍රවීණගෙන් සමන්විත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *