යුගදනවි ගැන ශ්‍රීලනිප ස්ථාවරය

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් විදේශ සමාගමකට පැවරීම හරහා ආරම්භ වන ජාතික සම්පත් පෞද්ගලිකරණය කිරීමේ ක්‍රියාදාමයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි ලෙස විරුද්ධ බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ,

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ජාතික සම්පත් සුරැකීම සඳහා ගෙනයන අරගලයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කරලා තියෙනවා. ඉදිරියටත් ඒ කටයුතුවලට මැදිහත් වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *