මෙරට කෘෂි බෝග අපනයන ආදායම ඉහළ යයි

මෙම වසරේ පළමු මාස හයක කාළය තුළ කෘෂි බෝග අපනයනය මගින් ලැබූ ආදායම ඉහළ ගොස් තිබේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ. පී හීන්කෙන්ද මහතා පවසන්නේ පළමු මාස හය තුළ කෘෂි බෝග මෙට්‍රික් ටොන් 23,264 ක් අපනයනය කර ඇති බවත්, ඉන් රුපියල් මිලියන 27,977 ක ආදායමක් උපයා ඇති බවයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ එය පසුගිය වසරේ මුල් මාස හයේ ලැබූ ආදායමට වඩා රුපියල් මිලියන 40 ක වැඩිවීමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *