මුස්ලිම් මෘතදේහ ආදාහනය: සමගි ජන බලවේගය වීදි බසී

මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ ආදාහනය කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බොරැල්ල කනත්ත අසල
(2020.12.23) නිහඬ විරෝධතාවයක නිරත වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *