මුදල් අමාත්‍යාංශයේ ගින්නක්

කොළඹ පිහිටි මුදල් අමාත්‍යාංශයේ මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ස්ථානයට ගිනි නිවන කණ්ඩායම් යොදවා ඇති අතර ගින්නට හේතුව සහ අලාභය මෙතෙක් අනාවරණය වී නොමැති බවයි ඔවුන් පැවසුවේ.

අමාත්‍යාංශයේ දෙවන මහලේ ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *