හෝමාගම මීපේ පිහිටි ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලයයේ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනය ආරම්භ කිරීමට සඳහා ඵලකය විවෘත කිරීම උසස් අධ්‍යාපන තාක්ෂණහා නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා හිටපු කථානායක ගීතාංජන ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා ක්රිට් සභාපති ෂම්මි සිල්වා මහතා, තිලකරත්න ඩිල්ශාන් මහතා ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (9) දින සිදු කෙරුණි.
2020-02-10