“මිචවුන්ග්” යාපනයේ සිට කිලෝමීටර් 520ක් පමණ උතුරින් – තද වැසි සඳහා සූදානම් වන්න

දරුණු සුළි කුණාටුවක් වන “MICHAUNG” යාපනයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 520ක් පමණ උතුරින් පවතින අතර ශ්‍රී ලංකාවට බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලට තද වැසි ඇති වේ. පස්වරු 1.00 න් පසු විවිධ ස්ථානවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *