මැති ඇමතිවරුන් රැසක් තම නිවාස වල වාසය කිරීම අතහැර ප්‍රධාන පෙලේ හෝටල් වල නැවතීමට කටයුතු කර තිබේ.
ඊට හේතුවී ඇත්තේ මෑතකදී වර්ධන ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැති ඇමතිවරුන්ගේ නිවාස වලට විරෝධතාකරුවන් විසින් පහර දීමයි.
ඇතැම් මැති ඇමතිවරුන් තම පවුල් පිටින්ම ප්‍රධාන පෙළේ හෝටල්වල නවාතැන් ගෙන සිටිති.
මේ වන විට විරෝධතා කරුවන් විසින් රට පුරා පිහිටි මැති ඇමති නිවාස රැසකට ගල් මුල්වලින් පහර දී ඇති අතර ඇතැම් නිවාස වල දැඩි අලාභ හානි ද සිදු කර ඇත.