මැතිවරණය කල් දමන ලෙසට පෙත්සම් විභාගය මැයි මාසයට කල් යයි.

පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයෙකු ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම 2023 මැයි මස 11 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.