‘‘මාලිමාව කාන්තාව වේදිකාවට ගේන්නේ ප්‍රදර්ශනයට නොවේ‘‘ – ආචාර්ය හරිනි

කාන්තාවන්ට  මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා  කරන්නේ ඔවුන්  දේශපාලන   වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්‍රදර්ශන  භාණ්ඩ   සඳහා නොවේ යැයි  ජාතික  ජනබලවෙිගයේ  විධායක  සභික  පාර්ලිමේන්තු  මන්ත්‍රීනි ආචාර්ය  හරිනි  අමරසූරිය මහත්මිය  ලන්ඩනයේදී පැවසුවා ය.

සමස්තයක්  ලෙස ප්‍රචණ්ඩ  අප්‍රසන්න  දේශපාලන  සංස්කෘතිය  වෙනස් කර ඊට අලුත් අර්ථයක්  දිය යුතු  බව කී ඇය ඒ සදහා  සුදුසුම තැන මාලිමාව යැයිද කීවාය.

ලන්ඩන්  නුවර පැවති ජාතික ජනබලවෙිගයේ  කාන්තා  සමුළුව අමතමින් ආචාර්ය  අමරසූරිය  මහත්මිය  එම අදහස්  පළකළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *