මහ මැතිවරණයක් තිව්වොත් සැබෑ ජනමතය බලන්න පුළුවන් – නාමල් රාජපක්ෂ

ඕනෑම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති හා අකමැති පිරිස් සිට අතර  අවසාන තීරණය වන්නේ පක්ෂ තීරණය බව පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

“මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ වෙලාවට ඡන්දය තිබ්බා.මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් .මැතිවරණ එපා කියන්න පුළුවන් .හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතු යැයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *