මහේෂ් සේනානායක නල්ලූර් කෝවිල වඳී

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා

පසුගිය 30වැනිදා යාපනයට ගොස් නල්ලූර් කෝවිල වැඳ පුදාගැනීමට ගියේය.

පාක්ෂිකයන් පිරිසක්ද එහිදී හමුවූ මහේෂ් සේනානායක මහතා යාපනයට යාල්දේවිදයෙන් ගමන් කළ අතර එහිදී දුම්රියේ මගීන් සමග සුහදව කතාබහ කරමින් සිය ඡන්ද පත්‍රිකාව බෙදාදීමට කටයුතු කරන අයුරුද දක්නට ලැබිණි.

(Image – Daily News)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *