මහින්දට රට යන්න අධිකරණ අවසර…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරමින් හිටපු ජනාධිපතිවරයාට විදෙස් ගතවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබාදුන්නා.

2023 ජනවාරි 20 සිට 31 දක්වා කාලය තුළ මහින්ද රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අධිකරණය විසින් තාවකාලිකව ඉවත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *