Central Bank to further extend moratorium

මහා බැංකු වැටුප ගැන නීතිපතියෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සියයට 70 කින් වැටුප්  වැඩි කර ගැනීම පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ ස්වාධීන අරමුදල පාර්ලිමේන්තුවට වගකිවයුතු බවද  එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *