මහාචාර්ය ජයන්ත ඌව වෙල්ලස්ස කුලපතිවරයා ලෙස පත්වේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔක්තෝබර් 9 වැනිදා සිට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *