මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ගොඩනැගිල්ලක අද ගින්නක් හටගත්තා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ කිහිපයක් පිටත් කර යවා තිබේ.
වාර්තා වන අන්දමට ගින්නෙන් සිසුන්ට හෝ ගුරුවරුන්ට තුවාල සිදුවී නොමැත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීමට උත්සහ ගනිමින් පවතිනවා.