ඊයේ (13) පැවැත්වෙන ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය භාවිත කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
“අපි බලාපොරොත්තු වුණේ එහෙව් කියන එක නොවේ. ජීවත් වීමේ අයිතියත් අභියෝගයක් වෙලා තියෙද්දී කථා කිරීමේ අයිතියත් අහිමි කරලා තියෙනවා. මම ඒක පිළිකුල් කරනවා…”