තමා ද දැන් දරුවෙක් ඉන්න පියෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ජනහමුවකදී පැවසීය.
මේ රටේ බිහිවෙන සෑම දරුවෙකුටම පෞද්ගලික රෝහල්වලින් ලැබෙන සැලකිල්ලම රජයේ රෝහල් තුළින් ලබාදීමේ වැඩපිළිවෙල තමන් දියත් කරන බවද ඔහු පැවසීය.

© 2019-2020 LKReports.com