මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිගු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර ඇති බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
තවද ගොවීන්ගෙන් කහ සහ බඩඉරිගු අස්වනු මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට මැදිහත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විෂයභාර අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේන බවත් වාර්තාවේ.