ශ්‍රී ලංකාවේ මත්තල දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකරණය වසර 30කට පෞද්ගලික ආයෝජකයෙකුට ලබා දෙන බව ගුවන් සේවා සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
“ගුවන් තොටුපළ බදු දීමේ ගිවිසුම ලබන සතියේ අවසන් කරනවා,” අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.