සමාගම් කිහිපයක් විසින් භාණ්ඩ 5,555 කට වැට් බදු සහන ලබාදී ඇති බව පාරිභෝගිත කටයුතු අධිකාරියට දැනුම්දී ඇති බව ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ එම භාණ්ඩවලට අදාල වැට්බදු සහනය ජනතාවට ලබා නොදෙන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
2020-01-29