පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා කියා ස්ටියේ මත්පැන් පානය කර රිය පදවන පුද්ගයන් අත්අඩංගුවට ගැනීමට අප්‍රේල් 10 දින සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය. එම ක්‍රියාවලිය සඳහා මෙි වන විටත් ස්වසන වායු උපකරණ ලබා දී ඇති බවත්, මත්ද්‍රව්‍ය පාවිච් කර රිය පදවන පුද්ගලයින් පිළිබඳ අවධානයෙන් කටයුතු කරන බවත් ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර ස්ටියේය.
2021-04-06