බීමතින් රිය ධාවනය කළ පුද්ගලයින් 173 දෙනෙකු ඊයේ රාත්‍රියේ සිදුකළ මෙහෙයුම් වලදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 20 වැනිදා සිට මේ දක්වා දීප ව්‍යාප්තව කළ මෙහෙයුම්වලදී බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 1570 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙම මෙහෙයුම් ලබන 05 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද පොලිසිය සදහන් කරයි.