බැසිල් රාජපක්ෂ අවසානයේ පාර්ලිමේන්තුවට…

අවසානයේ බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ ඔහුගේ අසුනේ නිහඬව වාඩි වී සිටිනු දක්නට ලැබිණි.

බැසිල් මුදල් අමාත්‍යවරයාව සිටියදී පාර්ලිමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්වූ අතර රට මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට පත් විය. ඉරිදා රාත්‍රියේ මුළු කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වීමත් සමඟ ඔහුට අවසානයේ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.

බැසිල් රට හැර ඇමරිකාවට ගොස් ඇති බවටද පසුගිය දිනවල කටකතා පැතිර ගියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *