‘බ්‍රේක් ලයිනර්’ ආනයනය තහනම් කරයි.

බස් රථවලට අවශ්‍ය බ්‍රේක් ලයිනර් ආනයනය තහනම් කරන ලද ලයිස්තුවට ඇතුළත් කර ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

බ්‍රේක් ලයිනර් නොමැති ව වාහන ධාවනය කරන්නේ කෙසේදැයි එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රශ්න කරයි.

පෞද්ගලික බස් රථ සදහා ඉන්ධන ලබා ගැනීම ගැටළුකාරී වී ඇතැයි ද පැවසු ඔහු පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීමේ දී විශාල වශයෙන් පගා මුදලක් ගෙවීමට සිදුව ඇතැයිද කියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *