බස් ගාස්තු ඇතුළු සියල්ලෙහිම මිල යලිත් ඉහලට…

ඉන්ධන මිල ඉහළ යාමත් සමග අත්‍යවශ්‍ය ආහාර හා ප්‍රවාහන ගාස්තු ඇතුළු සියලු දේ නැවත වටයකින් ඉහළ යාමට නියමිතව තිබේ.

බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් මේ වන විටත් බස් සංගම් අතර සාකච්ඡා සිදු කරමින් පවතියි.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනය මිල ඉහල යාම සම්බන්ධයෙන් අද දිනයේ දැනුම් දීමට නියමිතව ඇත.

අත්‍යවශ්‍ය ආහාර දව්ය ඉහළ යාමද සිදුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *