Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

බස්නාහිර පළාතේ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.

බස්නාහිර පළාතේ රියදුරන්ට විශේෂ දැනුම්දීමක්.

ශ්‍රී ලංකා පොලිසිය බස්නාහිර පළාතේ මාර්ග අනතුරු වැළැක්වීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

2023 මාර්තු 01 වැනිදා සිට 31 වැනිදා දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළේය.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින් වාහන පැදවීම, අවශ්‍ය ආදායම් සහ රක්ෂණ ලියකියවිලි නොමැතිව රිය පැදවීම, මාර්ග නීති කඩකිරීම් වැනි අනතුරු සම්බන්ධ කරුණු කිහිපයක් පිළිබඳව මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී අවධානය යොමු කෙරේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *