බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අඩු කරයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ ගෑස් මිල අඩු කිරීමට සමගාමීව ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සංශෝධනය කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බත් පැකට්ටුවක, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල 20%කින් අඩු කරන බවයි.

සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 10කින් අඩු කරන බව අසේල සම්පත් වැඩිදුරටත් කියා සිටියා. 10 නව මිල සමඟ රු. 30 ක් වන අතර කිරි තේ කෝප්පයක මිල රු. 90

Leave a Reply

Your email address will not be published. Required fields are marked *