පොල්පිටිය – හම්බන්තොට 220 KV සම්ප්‍රේෂණ මාර්ගයේ වැඩ අවසන්

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) විසින් අලුතින් ඉදිකරන ලද පොල්පිටිය – හම්බන්තොට 220 KV සම්ප්‍රේෂණ මාර්ගය සහ හම්බන්තොට නව ජාල උපපොළ ඊයේ විවෘත කරන ලදී.

ලංවිම සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න, ව්‍යාපෘති අතිරේක සාමාන්‍යාධිකාරී සී.ඩී.සතරසිංහ, හරිත බලශක්ති සංවර්ධන ව්‍යාපෘතියේ හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ එච්.කේ. ඉලේපෙරුම සහ උමා ඔය හරිත බලශක්ති සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ අනුරුද්ධ තිලකරත්න යන මහත්වරු සමාරම්භක උත්සවයට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *