පේරාදෙණියට නව උප කුලපතිවරයෙක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය ඩබ්ලිව්.එම්.ටී. මධුජිත් මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්වවිද්‍යාල පනතේ 34(1) (අ) වගන්තිය ප්‍රකාරව 2024 අගෝස්තු මස 01 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි වසර තුනක කාලසීමාවක් සඳහා මෙම පත්වීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *