පාර්ලිමේන්තු මන්ත්‍රී ශිව්නේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විදුතලෙයි පුලිගල් (TMVP) පක්ෂයේ ජාතික සමුළුව අද (04) මඩකලපුව දේවනායගම් ශාලාවේදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහභාගී විය.