පැය 4ක් ප්‍රකාශ ලබාදීමෙන් පසු රාජිත CID යෙන් පිටව යයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

අද පෙරවරුවේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා මෙසේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ඔහුගෙන් මෙම ප්‍රකාශයට සටහන් කර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *