මේ වන විට පොලිස් ඒකකය සාක්ෂිකරුවන් 1,570 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඉන් 436 දෙනෙකුගෙන් ජනාධිපති කොමිසම සාක්ෂි විමසීම් සිදුකර ඇත.
තවද පාස්කු ප්‍රහාරය පිළිබඳ විර්ශනය කරන ජනාධිපති පොලිස් ඒකකය මේ වන විට සාක්ෂිකරුවන් 1500කට පමණ වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව එම ඒකකය පවසයි.