පාතාලයට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දෙනවා -පොලිස්පති

පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ පාතාල වෙඩි තැබීම්වලින් අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකුම මියගොස් ඇතැයි පෙනී යන බව පොලිස්පතිවරයා දැනට කරගෙන යන  ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කිරීමටද නොපැකිලෙන බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *