පාකිස්ථානයෙන් මෙරටට තීරුබදු රහිතව බාස්මති සහල්

පකිස්තාන – ශී‍්‍ර ලංකා වෙළද ගිවිසුම යටතේ තීරු බදු සහිතව බාස්මතී සහල් මෙටි‍්‍රක් ටොන් 6,000 ක් පකිස්තානයෙන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

පසුගිය කාල සීමාවේදී පෞද්ගලික අංශය විසින් පාකිස්තානයෙන් සහල් ආනයනය කිරීමේදී ප්‍රමිතියෙන් තොර සහල් ගෙන්වීමත්, විවිධ අක්‍රමිකතා සිදුව ඇති බවට පැමිණිලි ලැබී තිබිමත් හේතුවෙන් සහල් ආනයනය කිරීම රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව, හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව යන ආයතන හරහා සිදු කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *