ප්‍රවාහනයේදී පාපැදි භාවිතා කිරීමෙන් සෞඛ්‍ය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළ හැකියි

මෙරටින් කොවිඩ් වසංගතය තුරන්ව යන තුරු එදිනෙදා අවශ්‍යතා සදහා පාපැදිය භාවිතා කිරීම ඉතා උචිත ප්‍රවාහන ක්‍රමයක් ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ පාපැදිය සමාජ දුරස්ථතාව ඇතුළු සෞඛ්‍ය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළ හැකි ප්‍රවාහන මාධ්‍යයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන තිබෙන බවයි.

නමුත් එය භාවිතා කිරීමේදී පවුලේ සාමාජිකයෙක් හැර බාහිර පුද්ගලයන් පාපැදියේ රැගෙන යාමෙන් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *