කොවිඩ් අවදානම් තත්වය නිසා හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හෙට (08) උදෑසන 5.00 සිට හුදෙකලා බවින් ඉවත් කිරිමට තීරණය කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්වි මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.
ඒ අනුව පහත ස්ථාන හුදකලා බවින් නිදහස් කරනු ඇත.
01. බොරැල්ල පොලිස් වසමේ,
ගෝතමීපුර මහල් නිවාසය
ගෝතමීපුර 24 වත්ත
ගෝතමීපුර 78 වත්ත
දෙමටගොඩ වේළුවන පාර
02.පූගොඩ පොලිස් වසමේ,
කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසම
03. මින්වනුගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ,
ජුම්මා මස්ජිඩ් මාවත
හිද්‍රා මාවත
අලුත්පාර
අකරගොඩ
04. අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,
බෝලාන දකුණ