ප්‍රතිපත්ති ප්‍රකාශ විවාදයට දින නියමවේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් ජනවාරී 07සහ 08 යන දිනවල දී සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව ලබන 07 වනදා දහවල් 1.00 සිට සවස 6.30 දක්වාත්, ඉන්පසු දිනයේ (08) දහවල් 1.00 සිට සවස 6.30 දක්වාත් විවාදය පැවැත්වෙනු අතර සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බැවින් මේ සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු නොවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *