ප්‍රධාන කැබිනට් තීරණ 12ක් සම්බන්ධයෙන් ජනපති අදහස් පවසයි.

අමාත්‍ය මණ්ඩලය විසින් මේ සතියේ ප්‍රධාන යෝජනා 12ක් අනුමත කර ඇත.

සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනය කිරීම, විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකාරී පනතක් හඳුන්වාදීම, කෘෂිකාර්මික කටයුතු සඳහා ග්ලයිෆොසේට් ආනයනය කිරීම, අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීම එම තීරණ අතර වේ.

අද ප්‍රකාශයට පත් කළ කැබිනට් තීරණ 12 පහත දැක්වේ.

The Cabinet of Ministers has approved 12 key proposals this week.

The decisions include the import of maize for the production of animal food, introducing a Broadcasting Authority Act for electronic media, importation of Glyphosate for agricultural purposes, and restriction on foreign visits of ministers and state ministers.

Following are the 12 Cabinet Decisions announced today:

v

Leave a Reply

Your email address will not be published. Required fields are marked *