පොලීසිය විසින් කොවිඩ් -19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් පසුගියදා යාපනයේ හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවය සම්බන්ධයෙන් අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයාව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 25 වනදා යාපනය වන්නාර්පන්නෙයි හි පිහිටි හින්දු කෝවිලක එම තේරු උත්සවය පවත්වා තිබුණි
එම උත්සවය සදහා සහබාගී වූ පිරිසෙ, සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමක් දක්නට නොලැබුණු බව සෞඛ්‍ය අංශ පෙන්වා දුන්හ.