නව වසර උදාවේදි නිරෝධායන රීතී උල්ලංඝණය වන ආකාරයෙන් උත්සව සහ ප්‍රිය සම්භාශණ පැවැත්වීමෙන් වළකින ලෙසත්
විශේෂයෙන්ම නිවසේ සාමාජිකයන් හැර බාහිර නිවෙස් වල කිසිඳු පුද්ගලයෙකු සම්බන්ධකරගනිමින් එළිමහන් හෝ ගෘහස්ථ සාද පැවැත්වීම සදහා නීතියෙන් කිසිඳු අවසරයක් නොමැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.