නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙනු තුරු වසා දැමේ

රට පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙන ලදී. ඒ අනුව තාවකාලික නවාතැන්වල නැවතී සේවය කළ නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් යුද හමුදාවේ සහ පොලීසියේ අධීක්‍ෂණය යටතේ තමන් පදිංති ගම් නගර කරා යාමටද කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *