නැවත කොවිඩ් ආසාදිතයින් ඉහළ යන ලකුණු, ඊයේ ආසාදිතයින් 1,815

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 438 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි. ඉකුත් 22වනදා සිදුවූ කොරෝනා මරණ 43ක් ද ඊයේ දිනයේ වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *