නායකත්ව හා මන්ත්‍රීධූර ගැටලුව විසඳීමට එජාපය අදත් සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායකත්වය හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිඹදව තීරණයක් ගැනීමට එම පක්ෂයේ ඉහළ නිළධාරී මණ්ඩලය අද (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.

එමෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ යම් අයුරකින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිඹදව අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබුණොත් අදාළ නමද මැතිවරණ කොමිෂන් සභාවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *