නව ජනපති ලේකම් පී.බී.ජයසුන්දර

නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ලේකම් ලෙස පී.බී.ජයසුන්දර මහතා පත්කරනු ලැබ ඇත.
ජයසුන්දර මහතා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *