නව ආසාදිතයින් 1,782ක් අද  දිනයේදී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 1,782ක් අද  දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් ගණන 174,059කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *