Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දේශපාලන පක්ෂ සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

දේශපාලන පක්ෂ සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු අද(17) පස්වරු 04.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

මේ වනවිට අයදුම්පත්‍ර 70ක පමණ ප්‍රමාණයක් ලැබී ඇති අතර ඒවායින් බොහෝමයක් අසම්පුර්ණ අයදුම්පත් බව එම කොමිෂන් සභාව සඳහන් කළ අතර නිවැරදි අයදුම්පත්‍ර අද දිනයේ දී මැතිවරණ කොමිෂන් සභාව වෙත රැගෙනවිත් භාරදීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලීමක් කරයි.

ඉදිරියේ දී ලැබී ඇති අයදුම්පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවද සඳහන්.

කෙසේවෙතත් මාර්තු මස 02 වන දින හෝ ඊට ආසන්න දිනකදී යම් හෙයිකින් මහමැතිවරණය කැඳවනු ලැබුවහොත් මෙම කටයුතු කල් දැමීමට සිදුවන බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *