දෙහිවල සත්වෝද්‍යානයේ ‘බන්දුල’ හස්තියා මිය යයි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ තිබී හමුවූ බන්දුල නම් ඇතා අද අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට ඇතා හදිසියේ රෝගාතුර වී දෙවරක් ඇද වැටී ඇත.

සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර කළද ඇතා මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *